fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේක් අලෙවිය අඩු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2023 13:27

කේක් අලෙවිය අඩු වෙයි

උත්සව සමයේ දී කේක් අලෙවිය අඩු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

උත්සව සමයේ කේක්වලට පවතින්නේ ඉහළ ඉල්ලුමක් ,

නමුත් මෙවර උත්සව සමයේ දී පසුගිය වසරට සාපේක්ෂව කේක් අලෙවිය 50%ක ප්‍රමාණයකින් පහළ බැස ඇති බවයි ඔවුන් පවසන්නේ.

බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතාව සහ මිල ඉහළ යාම ඊට හේතුවයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2023 13:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්