උත්සව සමයේ දී කේක් අලෙවිය අඩු වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
උත්සව සමයේ කේක්වලට පවතින්නේ ඉහළ ඉල්ලුමක් ,
නමුත් මෙවර උත්සව සමයේ දී පසුගිය වසරට සාපේක්ෂව කේක් අලෙවිය 50%ක ප්‍රමාණයකින් පහළ බැස ඇති බවයි ඔවුන් පවසන්නේ.
බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතාව සහ මිල ඉහළ යාම ඊට හේතුවයි.