fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොල්තුඹේ සමන් දේවාලයට නව  බස්නායක නිළමේ වරයෙක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2023 18:53

බොල්තුඹේ සමන් දේවාලයට නව  බස්නායක නිළමේ වරයෙක්

බලන්ගොඩ  ඓතිහාසික බොල්තුඹෙිි මහා සමන්  දේවාලයේ නව  බස්නායක නිළමෙි වරයා ලෙස  ටිි.බිි. ගැමුණු  වලිසුන්දර මහතා   අද  පත්වී තිබෙනවා.

හිටපු බස්නායක නිළමෙි දේශමාන්‍ය සිසිර ජිනේද්‍ර පරණගම මහතා පසුගියදා අභාවප්‍රාප්ත වු  අතර  එහිදී හිස් වු බස්නායක නිළමෙි  තනතුරටයි  ගැමුණු වලිසුන්දර මහතා මෙසේ  පත්වී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2023 18:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්