fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතයි

hasiniek
By hasiniek දෙසැම්බර් 29, 2023 16:08

අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතයි

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්.

ඒ අනුව ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් සඳහා අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරෙනු ඇති

hasiniek
By hasiniek දෙසැම්බර් 29, 2023 16:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්