fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂකීරාගේ යෝධ ප්‍රතිමාවක්

hasiniek
By hasiniek දෙසැම්බර් 29, 2023 11:15

ෂකීරාගේ යෝධ ප්‍රතිමාවක්

සුපිරි බටහිර ගායිකා ෂකීරාගේ ප්‍රතිමාවක් ඇගේ උපන් බිම වන කොලම්බියාවේ බැරන්කිලා නුවරදී ඉදි කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.

මේ ප්‍රතිමාව අඩි 21.3කින් යුක්තයි.

එය නිරාවරණය කිරීමේ උත්සවයට ෂකීරාගේ මාපියන් ද සහභාගි වූ බව වාර්තා වනවා.

සිය උපන් බිමේ සිය ප්‍රතිමාවක් ඉදි කිරීම පිළිබඳ ෂකීරා බැරන්කිලා නුවර ප්‍රධානින්ට ස්තුතිය පළ කර ඇති බවද සඳහන්.

 

hasiniek
By hasiniek දෙසැම්බර් 29, 2023 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්