fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලුකිස්තානයේ ජනතාව විරෝධතා පා ගමනක

hasiniek
By hasiniek දෙසැම්බර් 28, 2023 14:59

බලුකිස්තානයේ ජනතාව විරෝධතා පා ගමනක

බලහත්කාරයෙන් පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම් සිදු කරමින් බලුකිස්තානයේ ජනතාවට එරෙහිව පැසිස්ට්වාදී ක්‍රියා කලාපයක නිරතවන බවට චෝදනා කරමින් දහස් සංඛ්‍යාත බලුකිස්තාන ජාතිකයන් විරෝධතා පා ගමනක් පවත්වා තිබෙනවා.

ඒ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දක්වා විරෝධතා පා ගමනක නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ විරෝධතා පා ගමන මැඩ පැවැත්වීමට ඉස්ලාමාබාද් පොලිසිය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, තරුණ තරුණියන් සිය ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 28, 2023 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්