fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 11:49

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කෙරේ

වැසි තත්ත්වයේ වැඩිවීම හේතුවෙන් රාජාංගනය ජලාශයේද ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන් තත්ත්පරයකට ඝන අඩි 4400 ක ජල ධාරිතාවක් පිටවන බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2023 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්