fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ඉන්දියානු මහ කොමසාරිස් විදුලිබල ඇමති හමු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 18:44

නව ඉන්දියානු මහ කොමසාරිස් විදුලිබල ඇමති හමු වෙයි

මෙරට නව ඉන්දියානු මහ කොමසාරිස් වරයා ලෙස වැඩ භාරගත් සන්තෝෂ් ජා මැතිතුමා, අද විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේදී  විදුලිබල ඇමති  හමුවී සාකච්ඡාක නිරත වී තිබෙනවා.

දෙරට අතර පවතින සමීප මිතුදම තවත් ශක්තිමත් කරගනිමින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල යෝජිත ව්‍යාපෘති වල ඉදිරිපියවර වේගවත් කිරීමට මෙමෙ හමුවේදී සාකච්ඡාවට ගැණින.

පසුගිය කාලයේ ඇතිවූ බලශක්ති අර්බුදය තුල ඉන්දියානු රජය සහ හිටපු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා දැක්වූ සහය පිළිබඳවද මෙහිදී සිහිපත් කරනු ලැබුවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්