fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරාය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 16:19

වරාය වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්

වරාය අධිකාරියේ වෘත්තීය සමිතිවලට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම වෘත්තීය සමිති විසින් හෙට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වළක්වාලමිනුයි එම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්