fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගස් දෙකක් කඩා වැටීමෙන් වාහන 07 කට හානි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 12:11

ගස් දෙකක් කඩා වැටීමෙන් වාහන 07 කට හානි

මහනුවර තිලක් රත්නායක මාවතේ ගස් දෙකක් කඩා වැටීමෙන් වාහන 07 කට හානි සිදු වුණා.

බෝගසක් සහ සපු ගසක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.

ඒ අසලන නවතා තිබූ වාහනවලට හානි සිදු වුණා.

එමෙන්ම  ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

මහනුවර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මෙන්ම මහනුවර පොලීසිය හා යුද හමුදාව එක්ව ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2023 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්