fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් චන්ද්‍රිකා මාලාවක් ගුවන් ගත කරයි

hasiniek
By hasiniek දෙසැම්බර් 26, 2023 11:19

චීනයෙන් චන්ද්‍රිකා මාලාවක් ගුවන් ගත කරයි

චීනය කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව ගුවන්ගත කර තිබෙනවා.

Tianmu-1 එකතුවේ, අංක 11 සිට 14 දක්වා චන්ද්‍රිකා මාලාව Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, බෙයිජිං වේලාවෙන් ඊයේ (25) පෙරවරු 9:00 ට නිකුත් කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

චන්ද්‍රිකා නියමිත කක්ෂයට ඇතුළු වූ අතර, මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බවද සඳහන්.

. මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් කාලගුණ දත්ත ලබාගැනීම සඳහා භාවිත කෙරෙනු ඇති.

hasiniek
By hasiniek දෙසැම්බර් 26, 2023 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්