fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකයේ කිසිදු රටකට සමකළ නොහැකි විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 15:04

ලෝකයේ කිසිදු රටකට සමකළ නොහැකි විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මකයි

ලෝකයේ කිසිදු රටකට සමකළ නොහැකි විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය වෘත්තිකයින් හමුවේ කියා සිටියා.

ඒ ඊයේ දින නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2023 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්