නත්තල් උත්සව සමය තුළ ක්‍රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳ පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KuhbcXYYWjw”]