fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 17:57

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය අද (23) දින සවස හාලි ඇල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්