fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චාමර වීරසිංහ මහතා නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 12:57

චාමර වීරසිංහ මහතා නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබයි

කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

චාමර වීරසිංහ සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් කරගෙන යන බවට තොරතුරු ලැබී ඇත.

එවැනි ක්‍රියාවක් කිසිම අයුරකින් අප සිදුනොකරන අතර, එවැනි ක්‍රියාවන් සිදු කරන අය පිළිබඳ තොරතුරු තිබේනම්, අප දැනුවත් කරන්න යනුවෙන්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2023 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්