fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2023 15:11

ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට හෙට (23) සිට එක්වීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2023 15:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්