ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදීම සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අක්ත පත්‍ර භාරදීම සිදුකළ බවය.