fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අතර හමුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2023 06:41

අධ්‍යාපන අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ බංගලාදේශ මහකොමසාරිස් ටරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අතර පසුගියදා (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවන ඉදිරි අධ්‍යාපන ක්‍රියාමාර්ග සහ නුදුරේ දී ක්‍රියාවට නැංවීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සම්බන්ධවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දෙරට අතර සම්බන්ධතා වඩාත් ශක්තිමත් ව පවත්වාගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධවත් මෙහි දී සාකච්ඡාවට ලක්වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2023 06:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්