fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2023 06:20

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු දුන්ගල්පිටිය පොලිස් වසමේ සෙත්තප්පාඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 24ක් වන සෙත්තප්පාඩුව ,පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2023 06:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්