එස්තෝනියානු රාජ්‍යයේ සිට එරට සංචාරකයින් 117 දෙනෙකු දිවයිනට පැමිණියා.
එස්තෝනියා සංචාරකයන් රැගත් ස්කයි අප් ගුවන් සමාගමට අයත් ගුවන්යානය ඊයේ රාත්රියේදී මත්තල ගුවන්තොටුපලට ලගා වුණා.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙම අවස්ථාව සම්බන්ධීකරණය කළා.
එස්තෝනියාව / ලිතුවේනියාව / ලැට්රියාව / පෝලන්තය ඇතුලු බෝල්ටික් සමූහාණ්ඩුවට අයත් රටවල සංචාරකයින් පළමුවරට ගෙන ඒමට සැළසුම් කර ඇති බව ඒ මහතා මෙහිදී පැවසුවා.
ඉන් දළ වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 25 ක විදේශ විනිමයක් උපයාගත හැකි