මේ වන විට අසනීප තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටින ජනප්රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ ’ෆේස්බුක්’ ගිණුමෙහි ඇඩ්මින්වරයා මීට මොහොතකට පෙර සටහනක් එක්කොට තිබුණා.
එහි සඳහන් වුයේ මේ මොහොතේ ‘චාමර වීරසිංහ’ බැලීමට රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි
එම සටහන පහතින්.