fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චාමර වීරසිංහගේ රසිකයින්ට මුහුණු පොතේ තැබූ සටහන

hasiniek
By hasiniek දෙසැම්බර් 21, 2023 13:39

චාමර වීරසිංහගේ රසිකයින්ට මුහුණු පොතේ තැබූ සටහන

මේ වන විට අසනීප තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ ‌’ෆේස්බුක්’ ගිණුමෙහි ඇඩ්මින්වරයා මීට මොහොතකට පෙර සටහනක් එක්කොට තිබුණා.

එහි සඳහන් වුයේ මේ මොහොතේ ‘චාමර වීරසිංහ’ බැලීමට රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි

එම සටහන පහතින්.

hasiniek
By hasiniek දෙසැම්බර් 21, 2023 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්