fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවනින් ගිය මුවන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 10:05

ගුවනින් ගිය මුවන්

මුවන් ගුවන් ගත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුවන් කැළේ සිට ගුවනින් වෙනත් ස්ථානයකට ගෙන යාමට ජීව විද්‍යාඥයින් කටයුතු කර ඇත්තේ ඇමෙරිකාවේ ඌටා හි සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහායි.

සෑම වසරකම සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඌටා හි විද්‍යාඥයින් මුවන් 1200ක් පමණ අල්ලා ගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම මුවන් නිරුපද්‍රිතව මුදා හැරීමට පෙර ජීපීඑස් තාක්ෂණික මෙවලම් සවිකිරීම ද සිදුකරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්