බලන්ගොඩ ඔිිපනායක උඩවෙළ හොරංකදුර ප්රදේශයේ ඇති නිවාස කිහිපයකට ඉහළින් ඊයේ සවස නාය යැමක් සක්රිය වී තිබෙනවා.
ප්රදේශයට පැවැති අධික වර්ෂාවත් සමඟ නිවාස කිහිපයකට ඉහළින් එම නාය යැම සිදුව සිදුව තිබෙනවා.
විශාල ගස් සමඟ භුමිය මෙලෙස නාය යැමට ලක්ව ඇති බව ප්රදේශයේ පදිංචි ජනතාව පවසතවා.
එම නාය යැම සිදුව ඇති ස්ථානයට පහලින් තිබෙන නිවාස වලට අවදානම් තත්ත්වයක් මෙිි හේතුවෙන් ඇතිව තිබෙනවා.
මිිට මාසයකට පෙර හොරංකදුර ප්රදේශයේ නාය යැමක් හේතුවෙන් නිවසක් මුළුමනින්ම පස් වලින් යට විිම හේතුවෙන් එකම පවුලේ හතර දෙනෙකු මිය ගිය අතර එයට ආසන ප්රදේශයකයි මෙම නාය යැම සිදුව තිබෙන්නේ.
දැනට මෙිි හේතුවෙන් නිවාස වලට හානියක් සිදුව නැහැ.