fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 05:21

ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා

ගාසා තීරය ඉලක්ක කර එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා.

ඔක්තෝබර් 07 වනදායින් අනතුරුව මෙම සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි හමාස් සංවිධානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 05:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්