fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයින් 4 දෙනෙකු ගැන සලකා බලමින් සිටිනවා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 19:11

පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයින් 4 දෙනෙකු ගැන සලකා බලමින් සිටිනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයින් 4 දෙනෙකු පිළිබඳ මේ අවස්ථාවේ සලකා බලමින් සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පරේරා මහතාගේ නමත් ඒ අතර ඇති බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්