fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අගමැතිගෙන් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට උපදෙස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 15:03

සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අගමැතිගෙන් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට උපදෙස්

අයවැය ප්‍රතිපාදන යටතේ දිවයිනපුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට උපදෙස් ලබා දුන්නා.

පළාත් සභා හා පළාත් පාලන ආයතන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්