fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL වෙන්දේසියේදී අපේ ක්‍රීඩකයින්ට ලැබුණු තැන

hasiniek
By hasiniek දෙසැම්බර් 19, 2023 19:04

IPL වෙන්දේසියේදී අපේ ක්‍රීඩකයින්ට ලැබුණු තැන

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා.

ඒ ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකට යි.

මේ අතර IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් මිලියන 15කට IPL වෙන්දේසියේ දී මිලදී ගෙන තිබෙනවා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඩුබායි හිදී පැවැත්වෙනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 19, 2023 19:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්