fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කීරී සම්බාවලට සමාන සහල් වර්ගයක් ගෙන්වීමට අවසර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 11:42

කීරී සම්බාවලට සමාන සහල් වර්ගයක් ගෙන්වීමට අවසර

කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත එම තීරණය ගෙන ඇත.

ඒ අනුව 2023.11.20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එයට අනුමැතිය හිමිව තිබුණි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්