fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැය 24කින් රුපියල් මිලියන 300 ක මත්ද්‍රව්‍ය අල්ලයි

hasiniek
By hasiniek දෙසැම්බර් 18, 2023 11:34

පැය 24කින් රුපියල් මිලියන 300 ක මත්ද්‍රව්‍ය අල්ලයි

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේදී පළමු පැය විසි හතර තුළ පොලිස් භාරයට ගත් හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍යවල මුලු වටිනාකම රුපියල් මිලියන 300 ඉක්මවා තිබෙනවා.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගල්කිස්ස, තංගල්ල, කන්කසන්තුරය, වව්නියාව ඇතුලු පොලිස් කොට්ඨාස 45 ක මෙම යුක්තිය මෙහෙයුම ආරම්භ කෙරුණේ ඊයේ (17) දිනයේදී යි.

hasiniek
By hasiniek දෙසැම්බර් 18, 2023 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්