fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2023 13:15

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයන් සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුව විසින් සකස් කරන ලද විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති ඊට අදාළ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2023 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්