අද රාත්රියේ ආනයනික බිත්තර තොගයක් දිවයිනට ගෙන්වන බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති සඳහන් කළා.
ඒ අනුව බිත්තර මිලියන 15ක තොගයක් ගෙන්වන බව වාර්තා වේ.
මේ අතර, 2024 වසරේ ජනවාරි මාසයේ සිට දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් වෙළඳපොළට නිකුත් කරනු ඇති.
ඒ බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්රකාශ කළා.
කෙසේ වෙතත්, ඉන්දියාවේ බිත්තර ආනයනය මේ මස 31 වනදා නවතා දැමීමටයි නියමිතව තිබුණේ.