fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 15:10

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල ගණන් ඉහළ ගියද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

පසුගිය දිනවල රටපුරා එළවලු මිල ගණන් වැඩිවු අවස්ථාවේදී ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනසක් සිදුවුයේ නැති බවයි එහි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්