දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල ගණන් ඉහළ ගියද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.
පසුගිය දිනවල රටපුරා එළවලු මිල ගණන් වැඩිවු අවස්ථාවේදී ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනසක් සිදුවුයේ නැති බවයි එහි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/S1lzSIn76p8″]