fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේජර් ජෙනරාල් පීරිස් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 14:54

මේජර් ජෙනරාල් පීරිස් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා පත් කර තිබෙනවා.

දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ මහතාව පත්කර ඇත.

1988 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු රණවික්‍රම, රණශූර සහ විදේශ සේවා පදක්කම්වලින් පිදුම් ලද නිලධාරියෙකි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 14:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්