fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 19:57

ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

ඒ අනුව ඉදිරි පැය 24 තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ට මේ පිළිබඳ වඩාත් සැලිකිලිමත් වන ලෙසයි  දැනුම්දී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 19:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්