fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අර්ධ ස්වයංක්‍රීය අවි සම්බන්ධයෙන් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

hasiniek
By hasiniek දෙසැම්බර් 15, 2023 14:08

අර්ධ ස්වයංක්‍රීය අවි සම්බන්ධයෙන් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

අර්ධ ස්වයංක්‍රීය අවි තහනම ක්‍රියාත්මක කිරීමට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

අධි බලැති අර්ධ ස්වයංක්‍රීය අවි තහනම් කිරීමට ඉතාලිය තීරණය කළා. ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක තීන්දුවක් ලබා දෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ එම අවි තහනමට අවසර ලබා දීමටයි.

මෙම අවි නිෂ්පාදනය, අලෙවිය, බෙදා හැරීම, ආනයනය හෝ මිලදී ගැනීම තහනම් කර තිබුණා.

මේ අනුව අර්ධ ස්වයංක්‍රීය අවියක බලය වැඩි කිරීම සදහා භාවිත කරන සියලුම කට්ටල හෝ මෙවලම් ද තහනමට ඇතුළත්.

hasiniek
By hasiniek දෙසැම්බර් 15, 2023 14:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්