fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 09:06

කේරල ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

මහා පරිමාණයෙන් කේරල ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

හලාවත ගුරුමිදැත්ත කුමාරකට්ටුව ප්‍රදේශයේ දි වැටලීම සිදු කෙරුණේ.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 25 ක් වනවා.

හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්