මහා පරිමාණයෙන් කේරල ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
හලාවත ගුරුමිදැත්ත කුමාරකට්ටුව ප්රදේශයේ දි වැටලීම සිදු කෙරුණේ.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 25 ක් වනවා.
හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනවා.