fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩවලව වේල්ල හරහා ඇති මාර්ගය අද සිට තාවකාලිව වසා දැමේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 08:59

උඩවලව වේල්ල හරහා ඇති මාර්ගය අද සිට තාවකාලිව වසා දැමේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා ඇති මාර්ගය අද සිට තාවකාලිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන මස 15 වනදා දක්වා අදියර කිහිපයක් යටතේ මාර්ගය වසා දැමෙන බවයි මහවැලි අධිකාරිය සඳහන් කරන්නේ.

ලබන 22වනදා දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙන අතර දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 6 වනදා දක්වා එක් මංතීරුවක් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්