fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 08:36

පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්

ඊයේ (14) දහවල් මෝදරවත්ත මාදු ගං මෝයෙහි දියනෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

අතුරුදන් වූ දරුවා වසය අවුරුදු 13ක් වන මත්තේගොඩ පදිංචිකරුවෙකි.

තරුණයින් දෙදෙනෙකු සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යන බව නිවැසියන්ට පවසා දියනෑමට ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අතුරුදන්වී ඇති දරුවා සොයා පොලීසිය, නාවික කිමිඳුම්කරුවන් එක්වී විමර්ශන සිදුකරයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 08:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්