fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන කැබිනට් ඇමතිවරු හතරක් කැමැත්තෙන් ගෙදර යයි

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 19:02

ජපාන කැබිනට් ඇමතිවරු හතරක් කැමැත්තෙන් ගෙදර යයි

ජපානයේ කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් හදිසියේම ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා

එරට මාධ්‍ය සඳහන් කළේ අරමුදල් රැස්කිරීමෙදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් සඳහන් වීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්