fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලී රාජ්‍යය ගිනි අවි 25,000 ක් විනාශ කරයි

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 16:27

චිලී රාජ්‍යය ගිනි අවි 25,000 ක් විනාශ කරයි

චිලී රාජ්‍යය ගිනි අවි 25,000 ක් විනාශ කර තිබෙනවා.

චිලී රජය විනාශ කළ ගිනි අවි 25,000කට වැඩි ප්‍රමාණයයෙන් 8,000ක්ම එරට පොලිසිය හා උසාවිය අත්අඩංගුවට ගත් ඒවායි.

චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් පැවසුවේ 1990 වසරෙන් පසු විනාශ කළ විශාලතම ආයුධ තොගය මෙය බවයි.

අපරාධ කල්ලි අතට ඒවා පත්වීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

එරට නීතියට අනුව ගිනි අවි සන්තකයේ තබා ගැනීම වරදක් ලෙස සැලකෙනවා.

 

 

 

 

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්