fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ හත ග්‍රෙගරි පාරට කඩන් වැටුණු මාර ගහ

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 13:53

කොළඹ හත ග්‍රෙගරි පාරට කඩන් වැටුණු මාර ගහ

කොළඹ 07 ගෙග්‍රරි පාරේ විශාල මාර ගහ අද පෙරවරු දහයට පමණ කඩා වැටී විදුලි රැහැන් පද්ධතියකට විශාල හානි සිදුවී තිබෙනවා

මෙම අනතුරින් නිවසකටද සුළු හානි සිදුවී ඇති බව සඳහන්.

 

 

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 13:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්