fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිම නිසා අතරමං වූ සංචාරකයෝ – වීඩියෝ

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 13:10

හිම නිසා අතරමං  වූ සංචාරකයෝ – වීඩියෝ

ඉන්දියාවේ නැගෙනහිර සිකිම් හි හිම පතනය සහ අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරකයින් 800 කට අධික සංඛ්‍යාවක් අතරමංව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඔවුන්ව ඉන්දීය හමුදාවේ ත්‍රිශක්ති බලකායේ භට පිරිස් විසින් බේරා ගන්නා බවයි වාර්තා කර ඇත්තේ.

 

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්