fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිට්‍රෝ ගෑස් ගණන් උස්සන්න යයි

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 13:01

ලිට්‍රෝ ගෑස් ගණන් උස්සන්න යයි

2024 ජනවාරි සිට 18%ක බදු වැඩිවීමත් සමඟ ගෑස් මිල සැළකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ බදු වැඩිවීම හේතුවෙන් අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්