fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංහයෙක් එක්ක සෙල්ෆි ගන්න ගිහින් වෙලා තියන දේ

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 12:52

සිංහයෙක් එක්ක සෙල්ෆි ගන්න ගිහින් වෙලා තියන දේ

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක සිංහයෙකුගේ පහරදීමකින් 20 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ තරුණයා සිංහයා රඳවා සිටි කූඩුව ළඟට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී සිංහයාගේ පහරකෑමට ලක් ව ඇති බවයි.

ඔහු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්