fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16ක් මරුට

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 12:34

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16ක් මරුට

වෙනිසියුලාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අධික වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී ඇති අතර ඉන් වාහන 17කට හානි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ

එමෙන්ම තවත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවද වාර්තා වනවා

අනතුර සිදුවූ ස්ථානයේ ගිනි ගැනීම් හට ගෙන තිබෙනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 14, 2023 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්