fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිලීර රෝගයක් නිසා පීඩා විඳින ගස්ලබු ගොවියන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2023 10:28

දිලීර රෝගයක් නිසා පීඩා විඳින ගස්ලබු ගොවියන්

මාස කිහිපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අම්බලන්තොට බැමිණියන්විල  ප්‍රදේශයේ ගස්ලබු වගාවට දිලීර රෝගයක් වැළඳීම නිසා වගාව විනාශ වෙමින් පවතින බව ගොවීන් පවසනවා.

ඔවුන් පවසන්නේ තම වගාවන් සඳහා මාස 6 ක් ගතවී ඇති නමුත් මේ වන විටත් කිසිදු ආදායමක් ලබාගැනීමට නොහැකි   ඇති අතර  වගාවට මේ දක්වා ලක්ෂ තුනකට අධික  වියදම් කර ඇති බැවින් තමන් දැඩි අසිරුවට පත්ව ඇති බවයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2023 10:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්