ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ ගාල්ල සහ මාතර ශාඛා එක්ව සංවිධාන කළ වෙරල පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.
එම ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් අචාර්ය ඩී.එම්.ඒ කුලසූරිය මහතාගේ සංකල්පයට අනුවයි එය ක්‍රියාත්මක කෙරුණේ.
අනාගත නායකයන් තුළ පරිසර හිතකාමී ගුණධර්ම ස්ථාපිත කරමින් පරිසරය සුරැකීමේ වැදගත්කම පෙන්වාදීම මෙහි අරමුණයි.