ඉන්දීය පාර්ලිමේන්තු සභා ගර්භය වෙත දෙදෙනෙකු කඩා පැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන් දෙදෙනා මහජන ගැලරියේ සිට එක්වරම මෙලෙස සභාගර්භය මධ්‍යයට කඩා වැදී ඇති බවයි