fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩා රජයේ නීති සංශෝධනයෙන් විදෙස් සිසුන්ගේ ඇපකරය දෙගුණ වෙයි

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 13:45

කැනඩා රජයේ නීති සංශෝධනයෙන් විදෙස් සිසුන්ගේ ඇපකරය දෙගුණ වෙයි

කැනඩාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන විදේශ රටවල සිසුන්ට ඇපකර ආයෝජන තැන්පත් මුදල කැනේඩියානු ඩොලර් 10,000 සිට 20,635 දක්වා ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා එරට ආගමන විගමන, සරණාගතයන් සහ පුරවැසිභාවය පිළිබඳ ඇමැති මාක් මිලර් ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට නව නීතිය ක්‍රියාත්මක වන බවයි.

. එරට ඉහළ ගොස් ඇති ජීවන වියදමෙන් සහ නිවාස කුලිය ඉහළ යෑමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට නව නීතිය ඉවහල් වනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කර තිබෙනවා..

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 13:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්