fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2023 11:23

වසරේ අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

මෙම වසරේ පියවි ඇසින් දැකිය හැකි අවසන් උල්කාපාත වර්ෂාව අද රාත්‍රීයේ දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

එම උල්කාපාත වර්ෂාව ජෙමිනිඩ්ස් ලෙසයි නම් කර තිබෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2023 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්