2024 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.
ඉන් අනතුරුව ලබන වසර සඳහා වන අයවැය සම්මත කර ගැනීමට නියමිතයි.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අතුරු අයවැයක් ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව ඉදිරිපත් කළ පළමු අයවැය මෙයයි.
මෙය මෙරට 78 වන අයවැය ද වනවා.